ඊයේ දිනය තුල ආසාදිතයන් 579 හඳුනා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
24

ඊයේ දිනය තුල ආසාදිතයන් 579 හඳුනා ගනී

 ඊයේ දිනය තුල ආසාදිතයන් 579 හඳුනා ගනී

ඊයේ දිනය තුල  (23) තවත් කොවිඩ් ආසාදිතයින් 579ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

 

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

 

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ථ ආසාදිතයන් ගණන 38639 දක්වා ඉහල ගොස් තිබෙනවා

 

views

375 Views

Comments

arrow-up