මිද්දෙනියේ නිවසක සැකකටයුුතු මරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

මිද්දෙනියේ නිවසක සැකකටයුුතු මරණයක්

මිද්දෙනියේ නිවසක සැකකටයුුතු මරණයක්

මිද්දෙනිය පොලිස් වසමේ මුරුංන්ගස්යායේ ප්‍රදේශයේදී ඊයේ 2019.11.04 නිවසක තනිව ජීවත් වූ පුද්ගලයකු සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට මිද්දෙණිය පොලිසිය කරන ලද පැමිණිල්ලක් මත මිද්දෙණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 72ක් වූ වෙද ගෙදර මුරුන්ගස්යායේ නැගෙනහිර ලිපිනයේ පදිංචි මැතියස් වීරක්දකාඩි යන අය බවයි පොලිසිය සඳහන් කළේ.

 

මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

 

මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

views

607 Views

Comments

arrow-up