APR
21
තවත් 5කට කොරෝනා - ආසාදිතයින් ගණන 309 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 309ක් දක්වා ඉහළ ගියා.
මෙම පුද්ගලයින් පස් දෙනා ද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙතෙක් වාර්තා වු ඉහළට කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ(20) දිනය තුළ වාර්තා වුණා. ඒ ආසාදිතයින් 33 ක්.
ඊයේ දින අවසන් වරට හමුවු ආසාදිතයන් වාර්තා වුණේ පිළියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලින්.
675 Views
Comments