ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය නිර්දේශ මත පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය නිර්දේශ මත පමණයි

ඖෂධ නිකුත් කිරීම වෛද්‍ය නිර්දේශ මත පමණයි

වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරු සඳහා පමණක් ඖෂධ නිකුත් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සියලුම ඖෂධ අලෙවි හල් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

 

රජය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඖෂධ වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කරන ඖෂධ හල් හිමියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

 

ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයන් විසින් පවසන රෝග ලක්ෂණවලට ඖෂධ නිකුත් කිරීම සපුරා තහනම් බව අදාල නිවේදනයේ සඳහන් වේ.

 

views

746 Views

Comments

arrow-up