කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
06

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය තාවකාලිකව වැසේ

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ පිහිටා ඇති තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තියෙනවා.

 

එම තැපැල් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවයි බලධාරීන් පවසන්නේ.

 

 

 

 

views

519 Views

Comments

arrow-up