ජාතික ලැයිස්තුව හිමි වන මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
07

ජාතික ලැයිස්තුව හිමි වන මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කරයි

ජාතික ලැයිස්තුව හිමි වන මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කරයි

2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක් හිමිව ඇත.

 

සමගි ජන බලවේගයට ආසන 7ක් සහ ජාතික ජන බලවේගයට එක් ආසනයක් ද හිමි වේ

.

එසේ ම ඉලංගෙයි තමිල් අරුසු කච්චි එක් ආසනයක් හා එක්සත් ජාතික පක්ෂය, අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය, අපේ ජන බල පක්ෂයට ද එක් අසුන බැගින් හිමිව තිබේ.

 

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු බෙදී ගිය ආකාරය පහතින් දැක්වේ.

 

views

996 Views

Comments

arrow-up