ප්‍රසන්න-දයාසිරි රණ්ඩුව විසඳන්න ජනපතිට මැදිහත්වන ලෙස ඉල්ලීම් (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
07

ප්‍රසන්න-දයාසිරි රණ්ඩුව විසඳන්න ජනපතිට මැදිහත්වන ලෙස ඉල්ලීම් (VIDEO)

ප්‍රසන්න-දයාසිරි රණ්ඩුව විසඳන්න ජනපතිට මැදිහත්වන ලෙස ඉල්ලීම් (VIDEO)

2020 මහමැතිවරණය ඉලක්ක කරගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(06) දිනයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වුනා.

 

එහිදී අපේක්ෂකයින් විසින් සංවිධානය කර තිබු ජනහමු කිහිපයකටම ජනපතිවරයා සහභාගී වුනා.

 

පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව රැස්ව සිටි ජනතාවගෙන් විමසු අතර ඔවුන් ඒ ගැටළු පිලිබඳව ජනපතිවරයා දැනුවත් කරනු ලැබුවා.

 

එහිදී එක පාක්ෂිකාවක් ජනාධිපති වෙත අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අතර ඇති ගැටුම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර පාක්ෂිකයින් ලෙස එය ඉතාමත් වේදනාකාරී බවත් මැදිහත් වී එය විසඳන ලෙස ඉල්ලා සිටියාය.

 

views

1196 Views

Comments

arrow-up