රාජිත සිරකල ජනපති දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

රාජිත සිරකල ජනපති දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

රාජිත සිරකල ජනපති දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..

රාජිත සේනාරක්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

 

මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දේශපාලන සිරකරැවකු වන රාජිත සේනාරත්න වෙනුවෙන් අද කෑ මොර දෙන බවද ඔහු සඳහන් කළේය.

 

ඒ තුළින් එය දැවැන්ත බලවේගයක් බවට පත්කර අනාගතයේ දී මේ ආණ්ඩුව පෙරළා දමන බවද ඔහු පැවසීය.

 

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.

views

796 Views

Comments

arrow-up