APR
08
නැවක අතරමං වුණු විදේශීය යුවළකට නාවික විරුවන් උදව් කළ හැටි (PHOTOS)

දකුණු මුහුද හරහා යාත්‍රා කරමින් සිටියදී යාත්‍රාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගාලු මුහුදේ නැංගුරම් ලා ඇති විදේශීය යාත්‍රාවක විපතට පත් යුවළකට ආහාර හා පානීය ජලය සැපයීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය වී තිබෙනවා.
719 Views
Comments