මංගල හරීන්ව අගය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

මංගල හරීන්ව අගය කරයි

මංගල හරීන්ව අගය කරයි

හරීන් ප‍්‍රනාන්දු හිටපු මන්ත‍්‍රීවරයා කළ ප‍්‍රකාශය ගැන තමා සතුටු වන බව පවසමින් හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.



හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා සිය ප‍්‍රකාශය හරහා කතෝලික පල්ලියේ කුහකත්වය ප‍්‍රශ්න කිරීම ගැන තමා සතුටු වන බව එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන්.



මීට දින කිහිපයකට පෙර පොලොන්නරුවේ පැවති රැුස්වීමකදී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමා විසින් සජිත් පේ‍්‍රමදාස මහතා ජනපතිවරණයෙන් පරාජය කිරීමට කටයුතු කළ බව පවසමින් චෝදනා එල්ල කර තිබිණා.

 

 

views

785 Views

Comments

arrow-up