ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
05

ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට

ගෑස් රැගත් නෞකාවක් අද දිවයිනට

රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ ගෑස් රැගත් නෞකාවක් අද(05) කොළඹ වරායට පැමිණීමට නියමිතයි.ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් මෙම නෞකාවෙන් රැගෙන එනු ලබයි.



මුදල් අමාත්‍යාංශය පැවසුවේ පසුගිය සෙනසුරාදා ද ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නැවක් කොළඹ වරායට පැමිණි බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කලා.



ගෑස් හිඟයට පිළියමක් ලෙස ලිට්රෝ සමාගම ගෑස් මෙට්ට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා.



මීට අමතරව තවත් මෙට්‍රික් ටොන් 6,000 බැගින් සාමාන්‍ය මිලදී ගැනීම යටතේ සහ හදිසි මිලදී ගැනීම යටතේ මෙට්‍රික් ටොන් 600 ක් ලබන සතියේ දී ආනයනය කරන බවද එම අමාත්‍යාංශය කියයි.



මේ වන විට රට පුරා ගෑස් හිගයක් ඇතිවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

views

610 Views

Comments

arrow-up