පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට කොටුවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
25

පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට කොටුවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට කොටුවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවයි

පොදු ප්‍රවාහන සේවා අද (25) මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ කොටුවට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට සහ පරීක්ෂකවරුන්ට ඕනෑම වාහනයකින් ඇඳිරිනීතිය පවතින ප්‍රදේශ තුළ ගමන් කිරීමේ හැකියාව ඇති බවය.

 

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම නිසා පිටකොටුව මධ්‍යම බස් නැවතුමෙන් ඇරඹෙන සියලු CTB බස් රථ අද සවස 6 සිට ධාවනය නොවන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දන්වා සිටියා.

 

views

770 Views

Comments

arrow-up