JAN
16
බැංකු ශාඛාවක් තාවකාලිකව වැසේ

අම්බලන්ගොඩ නගරයේ පිහිටා ඇති බැංකු ශාඛාවකින් දෙදෙනෙකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් මෙම ශාඛාව වසා දැමීමට පියවර ගත් බවයි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.
ආසාදිත සේවකයින් හතරදෙනාගේ ආශ්‍රිතයින් වන බැංකු ශාඛා දී සියලු සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.
එම බැංකු ශාඛාව ද විෂබීජහරණය යුතු ලක් කෙරුණා.
753 Views
Comments