රිමාන්ඩ් කළ කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද අධිකරණයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

රිමාන්ඩ් කළ කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද අධිකරණයට

රිමාන්ඩ් කළ කොළඹ සරසවියේ සිසුන් 12 දෙනා අද අධිකරණයට

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

පෙරේදා (08දා) ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

 

අද පෙරවුවේ මෙම සිසුන් 12 කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (11දා) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි

views

569 Views

Comments

arrow-up