ශ්‍රී දළදා මාළිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
31

ශ්‍රී දළදා මාළිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී දළදා මාළිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

 

ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවයි.

views

800 Views

Comments

arrow-up