දැරියක් දුෂණය කළ සාරුවා සුනිල්ට වසර 15ක සිරදඬුවමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
17

දැරියක් දුෂණය කළ සාරුවා සුනිල්ට වසර 15ක සිරදඬුවමක්

දැරියක් දුෂණය කළ සාරුවා සුනිල්ට වසර 15ක සිරදඬුවමක්

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවගේ සුනිල්ට (සාරුවා සුනිල්) බරපතල වැඩ සහිත අවුරුදු 15ක සිර දඬුවමක් නියම කෙරුණා.

 

බාලවයස්කාර දැරියක් දූෂණය කිරිමේ චෝදනාවට අදාල නඩු විභාගය අද කොළඹ මහාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ඔහු වරදකරු බවට සඳහන් කරමින් විනිසුරුවරයා මෙම නියෝගය කර තිබෙනවා.

 

එහෙන්ම සිර දඬුවමට අමතරව ලක්‍ෂ දෙකහමාරක වන්දි මුදලක් දැරියට ගෙවන ලෙසත් රුපියල් 25000ක දඬ මුදලක්ද අධිකරණය විසින් නියම කරුණා.

views

686 Views

Comments

arrow-up