APR
27
කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581ක් දක්වා ඉහලට

නව කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු වාර්තාවී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාධිතයින් සංඛ්‍යාව 581ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.
635 Views

Comments