කොරෝනා මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

කොරෝනා මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළට

කොරෝනා මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළට

අද (05) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් වාර්තා වනවා .

 


ඒ අතර වැලිකඩ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙක් ද ,බණ්ඩාරගම ප්‍රදේශයෙන් දෙදෙනෙක්ද,  කොළඹ ප්‍රදේශවල තිදෙනෙක්ද මේ අතර වනවා .

 

 

views

723 Views

Comments

arrow-up