උමාලි ගැන කමෙන්ට් කරපු රසිකයෙකුට සාරංග කියපු කතාව

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ, යොවුන් පරපුරේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන
ශිල්පීන් දෙදෙනෙකු කියලා කවුරුත් දන්නවා නේ.
මේ දෙන්නා මීට මාස කිහිපයකට ඉහතදී සිය ඥාතීන් සහ මිත්‍රයින් ඉදිරියේ විවාහ ජීවිතයට එළඹුණා.
කොහොම වුණත් මේ විවාහය ගැන සමාජ මාධ්‍යවල විවිධ අදහස් පවා පල වුණා.
මොවුන් දෙපළ විසින් මුහුණුපොතට එකතු කරන ඡායාරූපවලට සාරංගගේ අතීත ඡායාරූප කොමෙන්ට් ලෙස පළ
කිරීමත් බොහෝ අය පුරුද්දක් ගෙන ඉන්නවා.
ඒ වගේ පැරණි පින්තූරයක් කොමෙන්ටුවක් විදිහට දාපු කෙනෙකුට සාරංග දිසාසේකර හරි අපූරු උත්තරයක්
දීලා තිබුණා.
Source :- Hiru Gossip
620 Views
Comments