පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළ අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළ අද ඇරඹේ

පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළ අද ඇරඹේ

විසි දෙවන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අද(28) එංගලන්තයේ බර්මින්හැම් නගරයේදී ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව ක්‍රීඩා උළෙල අද සිට ලබන මස 8 වැනිදා වැනිදා දක්වා දින 11ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ වෙනුවෙන් රටවල් 72ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් 5054 දෙනෙකු ක්‍රීඩා 19ක ඉසව් 280ක් සඳහා සහභාගි වනවා.

ඒ අනුව අද රාත්‍රී 11.30ට පැවැත්වෙන සමාරම්භක උළෙල ප්‍රේක්ෂකයන් 30,000කගේ සහභාගීත්වයෙන් බර්මින්හැම්හි ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

views

156 Views

Comments

arrow-up