MAR
30
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකාව කඩුලු 4ක් බිඳවැටී ලකුණු 314යි
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (30) බංග්ලාදේශයේ චට්ටෝග්‍රෑම් හිදී ආරම්භ වුණි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව අද දිනට තරගය නතර කරන විට කඩුලු 04ක් බිඳවැටී ලකුණු 314ක් රැස් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
327 Views
Comments