නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කරයි

නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කරයි

හෙට (01) සිට කැලණිවැලි මාර්ගයේ ගමනාන්ත වෙත අවම කාලයකින් ළඟා වීම සඳහා අත්හදාබැලීමේ නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි.

 

 

මෙය සති දෙකක කාලයක් සඳහා ක්‍රියාත්මක කරනු ලබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

 

 

 

views

249 Views

Comments

arrow-up