JAN
09
අද කොරෝනා මරණ 4ක් - මෙරට කොරෝනා මරණ 229 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ හතරක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන මස්ත කොරෝනා ආසාදිත රෝගීන් ගේ මරණ සංඛ්‍යාව 229 ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
764 Views
Comments