උපකාරක පන්ති ඇරඹීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

උපකාරක පන්ති ඇරඹීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසයි

උපකාරක පන්ති ඇරඹීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසයි

උපකාරක පන්ති ආරම්භ කිරීමට අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගඋපදේශ මේ වන විට සකස් කරමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව උපකාරක පන්ති ආරම්භ කිරීමට මේ හරහා පියවර ගනිමින් සිටින බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. සෞඛ්‍ය අංශ නිර්දේශ මත නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් සෞඛ්‍ය මාර්ග උපදේශය අකුරටම පිළිපදිමින් උපකාරක පන්ති පැවැත්වීමටත් අවධානය යොමුව තිබෙනවා. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා.

views

738 Views

Comments

arrow-up