කොවිඩ් මරණ 211දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

කොවිඩ් මරණ 211දක්වා ඉහළට

කොවිඩ්  මරණ 211දක්වා ඉහළට

අද දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 211 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 93ක් වයසැති කාන්තාවක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක් වයසැති පිරිමි පුද්ගලයෙකු ද මරදාන ප්‍රදේශයේ දී මියගොස් සිට හමුවූ අනන්‍යතාවය හඳුනා ගෙන නොමැති වයස අවුරුදු 70ක් වයසැති පුද්ගලයෙකු ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

 

views

712 Views

Comments

arrow-up