APR
15
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

පුස්සැල්ලාව හෙල්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු සහ 70 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
277 Views
Comments