ධනුෂ්කට දෙවැනි ඇප ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

ධනුෂ්කට දෙවැනි ඇප ඉල්ලීමක්

ධනුෂ්කට දෙවැනි ඇප ඉල්ලීමක්

ස්ත්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා ගැනීම සඳහා වූ දෙවැනි ඇප අයැදුම්පත දෙසැම්බර් මස 08 වැනිදා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරයි.

 

එහිදී ආරක්ෂක කවුන්සිලය විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 

ඔහු වෙනුවෙන් ඉදිරිපත් කල පළමු ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

views

95 Views

Comments

arrow-up