අයවැය කථාව අහන්න පාසල් සිසු සිසුවියෝ 400ක් පාර්ලිමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

අයවැය කථාව අහන්න පාසල් සිසු සිසුවියෝ 400ක් පාර්ලිමේන්තුවට

අයවැය කථාව අහන්න පාසල් සිසු සිසුවියෝ 400ක් පාර්ලිමේන්තුවට

අයවැය කතාවට සවන්දීම සදහා පාසල් සිසුන් 400ක් අද (14) පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

එහෙත් පාර්ලිමේන්තුවේ මහජන ගැලරි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආරක්ෂක හේතු මත තවදුරටත් වසා තැබෙනු ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

105 Views

Comments

arrow-up