ධනුෂ්කට ඇපත් නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

ධනුෂ්කට ඇපත් නෑ

ධනුෂ්කට ඇපත් නෑ

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (06) සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ඒ අනුව ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (07) සිඩ්නි අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

 

එහි දී අධිකරණය විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඒ අනුව ධනුෂ්කව සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.

 

views

108 Views

Comments

arrow-up