නව ජනාධිපති අද සිය ධූරයේ වැඩ භාර ගනි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

නව ජනාධිපති අද සිය ධූරයේ වැඩ භාර ගනි

නව ජනාධිපති අද සිය ධූරයේ වැඩ භාර ගනි

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.ඒ,ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

 


නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බී ජයසුන්දර පත් කෙරෙනු ඇති. 

 

views

639 Views

Comments

arrow-up