NOV
12
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු අත්අඩංගුවට

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බදුල්ල පොලිසියේ නිලධාරීන් විසින්. ඉකුත් හයවනදා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හතර දෙනෙකුට පහර දීමක් පිළිබද ලද පැමිණිල්ලකට අනුවයි මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙම සියළු දෙනා එම විශ්ව විද්‍යලයේ තුන්වන වසරේ ඉගනුම ලබන ශිෂ්‍යයින්.
ඔවුන් අද දිනයේ බදුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
715 Views
Comments