කොරෝනා දෙවැනි රැල්ලක්…. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

කොරෝනා දෙවැනි රැල්ලක්…. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

කොරෝනා දෙවැනි රැල්ලක්…. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

කොරෝනා වසංගතයේ දෙවැනි අදියර ඉදිරියේදී ඇති වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පැවසුවේ ලොව රටවල් රැසක මෙම වසංගතය වර්ධනය වන බවයි.

 

කොරෝනා වසංගතය යළි ආරම්භ වීමට හේතුවක් වී ඇත්තේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් කියා සිටී.

 

මේ අතර නවසීලන්තයේ කොරෝනා වසංගතය මර්දනය කළ බවට වාර්තා වුවත් අලූතින් රෝගීන් දෙදෙනකු හමුවී ඇත.

 

views

667 Views

Comments

arrow-up