JUN
13
හංවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙකුට වෙඩි ප්‍රහාරයක්

ඊයේ(12) රාත්‍රී 6 ත් 7 ත් අතර කාලය තුළදී හංවැල්ල, එලමලවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ත්‍රිරෝද රථ රියදුරෙකුට, යතුර පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයා මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
886 Views
Comments