JUN
13
විශ්වවිද්‍යාල අවසන් වසර විභාග ලබන 22 වනදා සිට

වෛද්‍ය පීඨ හැර සියලු විශ්වවිද්‍යාලවල අවසන් වසර විභාග ලබන 22 වැනිදා සිට අගෝස්තු 15 දක්වා පැවැත්වීමට දින නියම කර තිබේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව සඳහන් කළේ, අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
768 Views
Comments