තවත් කොරෝනා මරණයක් - මරණ 288ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

තවත් කොරෝනා මරණයක් - මරණ 288ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණයක් - මරණ 288ක් දක්වා ඉහළට

රාගම ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත වයස අවුරුදු 71 ක කාන්තාවක් වැලිසර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

 

එය කොවිඩ් ආසාදිත මරණයක් ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ.

 

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

 

views

738 Views

Comments

arrow-up