JAN
20
සයිප්‍රසයේ සිට පැමිනි විදෙස් ශ්‍රමිකයන් ගැන සැකයක්

සයිප්‍රසයේ සිට පැමිනි විදෙස් ශ්‍රමිකයන් 45 දෙනාට ආසාදනය වී ඇත්තේ නව කොවිඩ් ප්‍රභේදයක්ද යන්න පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් පත් කර තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා
මෙම විදෙස්ගත ශ්‍රමිකයින් පිරිසගේ නිරෝධායන කටයුතු සම්පූර්ණයෙන්ම යුධ හමුදාව විසින්ම සිදු කරන බව යුධ හමුදාපති සඳහන් කරනවා
666 Views
Comments