සුවය ලැබූ දයාසිරි ජයසේකර නිවසට පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

සුවය ලැබූ දයාසිරි ජයසේකර නිවසට පැමිණෙයි

සුවය ලැබූ දයාසිරි ජයසේකර නිවසට පැමිණෙයි

කොරෝනා වයිරසය ආසාදනය වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පූර්ණ සුවය ලබා තම නිවස වෙත අද පැමිණ තිබෙනවා.

 

වෛරසය ආසාදනය වීමෙන් පසු අමාත්‍යවරයා පෞද්ගලික හෝටලයක නිරෝධායනයට ලක්වෙමින් සිටියා.

 

සුවය ලැබුවද තව සතියකට වැඩි කාලයක් නිවෙස් නිරෝධායනය යොමු වන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

views

693 Views

Comments

arrow-up