අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන් ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන් ඉවත් වෙයි

අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර ධුරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් මහතා එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

 

පසුගිය විසි දෙවැනි දා සිට ආරම්භ වන එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් පසු තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්නවා ඇති බවයි පැවසෙන්නේ.

 

ඒ කෙසේ වුවත් අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධූරය තවදුරටත් දරනු ඇති.

views

782 Views

Comments

arrow-up