APR
30
සුරක්ෂිතභාවය සහතික කිරීමට කටයුතු නොකරන්නේ නම් උපරිම ක‍්‍රියාමාර්ගයකට සූදානම් - GMOA

කොරෝනා පාලනය කිරීමේ යෙදී සිටින වෛද්‍යවරුන් හා ඉදිරිපෙළ වෘත්තිකයන්ගේ සුරක්ෂිතභාවය සහතික කිරීමට කටයුතු නොකරන්නේ නම් ඊට විරුද්දව උපරිම ක‍්‍රියාමාර්ගය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
1330 Views
Comments