තවත් ආසදිතයින් 4ක් හමුවෙයි - මුළු ගණන 334ක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

තවත් ආසදිතයින් 4ක් හමුවෙයි - මුළු ගණන 334ක් වෙයි

තවත් ආසදිතයින් 4ක් හමුවෙයි - මුළු ගණන 334ක් වෙයි

මෙරට කොරෝනා ආසදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

 

අද දිනයේදී මේ දක්වා තවත් කොරෝනා ආසාධිතයින් සිව්දෙනෙක් වාර්තා වී ඇත.

 

views

822 Views

Comments

arrow-up