ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනා රැගත් විශේෂිත ගුවන් යානය දිවයිනට පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනා රැගත් විශේෂිත ගුවන් යානය දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනා රැගත් විශේෂිත ගුවන් යානය දිවයිනට පැමිණෙයි

ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි  ශ්‍රී ලාංකික සිසුන් 101 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානය ජාත්‍යත්තර බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1146 දරන ගුවන් යානයෙන් මෙම සිසු පිරිස අද(23) දින පස්වරු 2.26 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි ගුවන් සමාගම සදහන් කළේ.

 

ඔවුන් විෂබීජහරණය කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතයි.

 

 

views

647 Views

Comments

arrow-up