නැවත දැනුම් දෙන තුරු සුරා සැල් වසා තැබේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

නැවත දැනුම් දෙන තුරු සුරා සැල් වසා තැබේ

නැවත දැනුම් දෙන තුරු සුරා සැල් වසා තැබේ

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලයේදී ද මත්පැන් අලෙවිසැල් වසා දැමිය යුතු බව සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා දැනුම් දෙනවා.

 

එසේ නොකරන මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කෙරෙනු ඇති.

 

මේ සම්බන්ධ පැමිණිලි 1913 හදිසි දුරකතන ඇමතුම් අංකයට හෝ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.

views

1121 Views

Comments

arrow-up