අනවසර ගිනි අවි රජයට භාරදීමට සහන කාලයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

අනවසර ගිනි අවි රජයට භාරදීමට සහන කාලයක්

අනවසර ගිනි අවි රජයට භාරදීමට සහන කාලයක්

අනවසර ගිනිඅවි රජයට භාර දීම සඳහා රජය විසින් සහන කාලයක් ප්‍රකාශයට පත්කළා.

 

ඒ අනුව පෙබරවාරි මස 05 දා සිට 12 දක්වා මෙසේ අනවසර ගිනි අවි රජයට භාරදීමට අවස්ථාව තිබෙනවා.

 

දිවයින තුළ සාමකාමී හා නිදහස් වාතාවරණයක් සුරක්ෂිත කිරීම සඳහා අනවසර ගිනි අවි තර්ජනයක් බැවිනි බලපත්‍ර නොමැතිව භාවිත කරන ගිනි අවි හෝ සන්තකයේ තබාගෙන ඇති ගිනි අවි මෙසේ රජයට භාරදීමට අවස්ථාව තිබේ.

 

සහන කාලය තුළ ප්‍රාදේශීය පොලිස් ස්ථාන වෙත එම ගිනි අවි සන්තකයේ දරන්නන් විසින් භාරදිය යුතුව තිබේ.

views

615 Views

Comments

arrow-up