ශානිට විදෙස් ගමන් තහනම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

ශානිට විදෙස් ගමන් තහනම්

ශානිට විදෙස් ගමන් තහනම්

වැඩ තහනමකට ලක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

 


පාර්ලිමේන්තු රන්ජන් රාමනායක සමග පැවැත්වූ දුරකථන සංවාද සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන අනුව මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

 

views

622 Views

Comments

arrow-up