NOV
08
කොළඹ වායු දූෂණය පහළ යයි

කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්‍රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙනවා.
පසුගියදා අයපත් තත්ත්වයට පත්ව තිබූ වායු දුෂණය මේ වන සාමන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.
කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පස්වරු 300ට නිකුත් කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 38ක් ලෙස 'හොඳ' තත්ත්වයක පැවැතුණා.
672 Views
Comments