DEC
08
කොවිඩ් අසාදිතව සිටි තවත් 454 දෙනෙකු සුවය ලබයි

මෙරට කොරෝනා ආසාදිතව සිටි අය අතුරින් තවත් 454 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 21 258 දක්වා ඉහළ ගියා.
කොරෝනා ආසාදිතව දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සංඛ්‍යාව 7180 ක්.
මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 28,580 ක්. මිනුවන්ගොඩ-පෑලියගොඩ නව කොවිඩ් පොකුරින් මේවන විට ආසාදිතයින් 25,025 ක් වාර්තා වනවා.
මෙරටින් දැනට කොවිඩ් මරණ 142 ක් වාර්තා වී තිබෙනවා.
544 Views
Comments