කොවිඩ් ආසාදිතව සිටි 257 ක් සුවය ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

කොවිඩ් ආසාදිතව සිටි 257 ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි 257 ක් සුවය ලබයි

කොවිඩ් 19 ආසාදිතව සිටි 257 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා.

 

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17, 817ක් දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6052 ක්.

 

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාදිතයන් 503 දෙනෙකු වාර්තා වුණා.

 

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 23 දහස් 987 ක්.

 

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 20 442 ක් ලෙසයි.

 

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 620 ක්.

 

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 118 ක් වාර්තා වී තිබෙනවා.

 

 

views

450 Views

Comments

arrow-up