අනුරුද්ධ සම්පායෝට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

අනුරුද්ධ සම්පායෝට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

අනුරුද්ධ සම්පායෝට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුලු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මීගමුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබෙනවා.

 

ඒ කුමන්ත්‍රණය සහ බන්ධනාගාරය තුළට නීතිවිරෝධී ද්‍රව්‍ය රැගෙනයාමට අදාළව ව්‍යාජ ලේඛන සකස් කිරීම යන චෝදනා යටතේයි.

 

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය කියාසිටියේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරීන් 04 දෙනෙකු හා රැඳවියන් දෙදෙනෙකුට එරෙහිවද මෙහිදී අධිචෝදනා ගොණු කර ඇති බවයි.

 

views

523 Views

Comments

arrow-up