තැපැල් කාර්යාල 7 ක් හදිසියේ වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

තැපැල් කාර්යාල 7 ක් හදිසියේ වසා දැමේ

තැපැල් කාර්යාල 7 ක් හදිසියේ වසා දැමේ

කොලොන්නාව තැපැල් කාර්යාලය සහ එමගින් පාලනය කෙරෙන තැපැල් කාර්යාල 6 ක් වසා දමා තිබේ.


නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, කොරෝනා ආසාදනය වූ තැපැල් සේවකයෙකු හමුවීමත් සමග මෙම පියවර ගත් බවයි.


කොලොන්නාව තැපැල් කාර්යාලයේ සෙසු සේවක පිරිස පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

 

views

516 Views

Comments

arrow-up