DEC
12
මහල් නිවාස සංකීර්ණ කීපයක සංචාරය සීමා ඉවතට

කොළඹ හුදකලා කර ඇති මහල් නිවාස සංකීර්ණ 6ක හුදකලාභාවය ඉවත් කර තිබෙනවා .
ඒ අනුව මට්ටක්කුලිය රන්දිය උයන, මෝදර මෙත්සඳ සෙවණ, මෝදර මිහිජය සෙවණ, ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන, ග්‍රෑන්ඩ්පාස් සමගිපුර හා දෙමටගොඩ මිහිදුසෙත්පුර යන නිවාස සංකීර්ණ හුදකලාභාවයෙන් ඉවත් කෙරේ.
එම නිවාස සංකීර්ණ අයත් පොලිස් බලප්‍රදේශවල හුදකලාභාවය තවදුරටත් පවතින බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
තවත් නිවාස සංකීර්ණ 7ක හුදකලාභාවය තවදුරටත් ක්‍රියාත්මක වනවා .
694 Views
Comments